2020 වර්ෂයේ හලා/ආනන්ද ජාතික පාසලේ (20/22) අ.පො.ස (උ.පෙළ) පංතිවලට සිසුන් ඇතුළත් කිරීම.

2019 අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල මත විද්‍යාලයේ උසස් පෙළ පංති සඳහා නවක සිසුන් ඇතුලත් කිරීම සඳහා වූ  

මෙම පාසලේ අයදුම්කරුවන්ගේ අයදුම්පත් සම්පූර්ණ කර 2020.05.29 දින හෝ එදිනට පෙර විද්‍යාලයේ ආරක්ෂක අංශය වෙත බාර දෙන්න.


බාහිර අයදුම්කරුවන්ගේ අයදුම්පත් පොත් අලෙවිහල් වලින් හෝ විද්‍යාලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන අයදුම්පත සම්පූර්ණ කර 2020.05.29 දිනට ප්‍රථම විද්‍යාලයේ ආරක්ෂක අංශයට බාරදීමට හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමි.






Post a Comment

0 Comments