ICT Grade11

11 ශ්‍රේණිය 2019 පළමු වාරයට අදාල මාර්ගගත ප්‍රශ්න පත්‍රයකි.

පහත  ෆෝරමය පුරවා ප්‍රශ්න පත්‍රයට ඇතුළු වන්න.

Pascal Practical

11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය පළමු පාඩමට අදාල Pascal භාෂාව.

Pascal භාෂාවට අදාළව සියළුම පාලන ව්‍යුහයන් ආවරණය වන පරිදි අදාළ ගැටළුව සමග Pascal කේතය ලබා දී ඇත.

එම ඉදිරිපත් කිරීම පහතින් බාගත කර ගන්න.

View Pascal Practical

තොරතුරු පද්ධති

තොරුතුරු පද්ධති පාඩමට අදාල පහත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පාසල ආරම්භ වන විට රැගෙන එන්න.

තොරතුරු පද්ධති



Post a Comment

0 Comments